www.ada.lk
2026 නොවැම්බර් මස 02 වන සඳුදා
(UPDATE) හම්බන්තොට වරායේ කාණුවක වැටිසිටියදී ගොඩගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්රතිකාර ලබමින් සිටි මාස හතරක් පමණ වූ අලි පැටියා අද (22) අලුයම පහට පමණ මියගොස් තිබේ .
හම්බන්තොට ජාත්යන්තර වරායේ දෙවන අධියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කානුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති මෙම අලි පැටවා පසුගිය මස 29 වනදින හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්රමයකින් පසුව බේරා ගනු ලැබිය
පසුගිය 17 වනදා පටන් ඇත් අතුරු සෙවනේ පශු වෛද්ය වරයෙකු නොමැතිවීම නිසා අලි පැටියා හට නියමිත් අන්දමින් ප්රතිකාර කිරීමට නොහැකි වූ බවයි .
popular news
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
විශේන් හැලඹගේ පන්දු 17කදී ලකුණු 80ක් රැස්කරයි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
දැරියක් අපයෝජනය කළ පියාට හා මවගේ අනියම් සැමියාට සිර දඩුවම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd