හදවත දන්දුන් තරුණයාගේ දෙමාපියෝ ජනපති හමුවෙති
- 16 07 2017
- 18:40
- {{hitsCtrl.values.hits}} views
- චමිල් රූපසිංහ
මෙරට ප්රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදුකිරීමට හදවත ලබාදුන් තරුණයාගේ දෙමවුපියෝ අද (16දා) මහනුවර ජනපති මැදුරේදී මෛත්රීපාල සිරිසේන මහතා හමුවූහ.
ඔවුන් වෙනුවන් දැනට පදිංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට තීරණය කර ඇති බව මෙහිදී ජනපතිවරයා එම දෙපළට පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
