හම්බන්තොටදී වීදියේ විරෝධයට එරෙහිව එල්ල වූ මැර ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා අද (24දා) හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 200,000ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබීය.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 4 දෙනෙක් අද අත්අඩංගුවට ගත් අතර ඔවුන්ද රුපියල් 200,000 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරනු ලැබීය.
රාහුල් සමන්ත