හංසයාට ගැසූ පිය-පුතු අත්අඩංගුවට
- 27 12 2014
- 08:50
- {{hitsCtrl.values.hits}} views
- . .
වෙන්නප්පුව කොළින් ජාඩිය ප්රදේශයේදි අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසකට පහර දී රුපියල් අනු දහසක වටිකාකමක් ඇති රන් මාලයක් කඩා ගැනිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා එකම පවුලේ පියා හා පුතා බවත් කියවෙයි.
ඊයේ (26 දා) පස්වරුවේදී මෙම පහරදීම සිදුකර ඇති අතර පස්වරුවේදීම සැකකරුවන් අත්අත්අඩංගුවට ගෙන තිබුණි.
හලාවත සුපුන් හංසන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
