හංවල්ල රාජ්ය බැංකුවකට මුහුණු ආවරණය කරගෙන පැමිණි කොල්ලකරුවන් සිවු දෙනෙකු විසින් එම බැංකුවේ තිබූ රුපියල් මිලියන 2කට ආසන්න මුදලක් කොල්ල කා පළාගොස් තිබේ.
එම කොල්ලකරුවන් රණාලේ කැළයට යන්නට ඇතැයි ලැබුණු තොරතුරක් අනුව අනුව පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් කැ කැළය වටලා සිටියි.
කොල්ලකරුවන් අත ටී. 56 අවි 3ක් තිබී ඇති අතර ඔවුන් මුරකරුට වෙඩි තබා ඇති බවත් පොලීසිය කියය.