සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිව් අවුරුදු සෞන්දර්ය උපාධිය වසර තුන දක්වා කප්පාදු කිරීම වහාම නතර කරන ලෙස බලධාරීන්ට බලකරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (06දා) කොළඹ හෝර්ටන් පෙදෙස දෘෂ්‍ය පිඨය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
මේ හේතුවෙන් හෝර්ටන් පෙදෙස ආශ්‍රිතව දැඩි මාර්ග තදබදයක්ද පැවැත්විණි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු