අතවර කොට ඝාතනය කර දැමූ සේයා සදේව්ම් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට පැවැරීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කටයුතු කර තිබේ. පසුගිය 12දා රාත්රියේදී මෙම ඝාතනය සිදු ව තිබෙන අතර ඇයගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු ඊයේ (15දා) සිදුකෙරිණි.