සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සමන් ජයලත් සැකකරුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහා අධිකරණයේ අද (23දා) අධි චෝදනා ගොනුකරනු ලැබීය. නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම, ස්ත්‍රී දූෂණය, බරපතළ ලිංගික අපයෝජනය සහ මිනීමැරීම චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් කරනු ලැබීය.
මීරිගම කාන්ති