ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස බණ්ඩරාවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (05දා) වරෙන්තු නිකුත් කර තිබේ.
පෙරේදා (03දා) ඇල්ල ප්‍රදේශයේදි තැපැල්කරුවකුට පහරදීම සම්බන්ධයෙන් සේන්දීල් තොණ්ඩමන්ට චෝදනා එල්ල වී තිබුණි.