ඇල්ල තැපැල් කාර්යාලයේ සේවකයෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටි ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අද (12 දා) 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 02 බැගින් වු පුද්ගල ඇප දෙකක් මත ඇප මත මුදාහැර ඇති අතර පහරකෑමෙන් තුවාල ලැබු තැපැල් සේවකයාට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමට තොණ්ඩමන් මහතා මෙහිදී එකඟ වී තිබෙත බව 'අද' ට වාර්තා වේ.