විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ නවතම ව්‍යාපෘතිය වන සෑම නිවසක්ම විදුලි බලාගාරයක් බවට පත්කිරීමේ සූර්යබල සංග්‍රාමය දියත් කිරීම මේමස 06 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුතිරීමට නියමිතය. මෙහි පළමු නිවාසය ලෙස ජනාධිපතිවරයාගේ නිවස සුර්ය කෝෂ යොදා විදුලි බලාගාරයක් බවට පත්කිරීමට නියමිත අතර මෙය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය පවසයි.