පවුල් සෞඛ්‍ය සේවකයන් සඳහා යෝජිත සූතිකා පුහුණුව වහාම ආරම්භ කරන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහලේ ඉදිරිපිටදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය උද්ඝෝෂණයක නිතර විය. හෙද සේවාවට අවමන් කිරීමට එරෙහිවත්, හෙද සේවාව අඩපණ කිරීමට එරෙහිවත් විරෝධතා පළ කරමින් මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබීය.