අපේ රටේ විදුලි පරිභෝගිකයන් බහුතරයක් තවමත් සූත්‍රිකා විදුලි බල්බ භාවිතා කරන බවත් ඒ හේතුවෙන් වසරකට ගිගාවොට් 140ක පමණ විදුලි ධාරිතාවක් අපතේ යන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද දින කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති උත්සවයක්ට සහභාගීවෙමින් පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ ඉදිරියේදී සූත්‍රිකා බල්බ වෙනුවට LED බල්බ ලබාදීමට සැලසුම් කරන බවත් නියඟය හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන්වන අමතර වියදම් භාණ්ඩාගාරයෙන් දරණ බවත් සඳහන් කළාය.