රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටින අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ සුව දුක් සොයාබැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය. ඊයේ (27දා) හිටපු ජනපතිවරයා මෙසේ රෝහලට පැමිණියේය.
පසුගිය මහ මැතිවරණයේදී හිටපු ජනපතිවරයා සමග මහ මැතිවරණයට මුහුණ දුන් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පක්ෂයේ තීන්දුවක් මත ජාතික ආණ්ඩුවට එක්විය.
ඡායාරූප MIKE MJ ෆේස්බුක් ගිණුම ඇසුරෙනි