www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
සුරාබදු නිලධාරීන්ට වඩා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නව තාක්ෂණය යොදාගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මේ තත්ත්වය තුළ එම නිලධාරීන්ට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉදිරියෙන් සිටින බව ජනාධිපතිවරයා පවසා සිටියේය.
කොළඹ නව නගර ශාලාවේදී අද (21) සවස පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ 64 වන සංවත්සර උළෙලට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd