දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ආරක්ෂ අංශවෙත දැනුම්දී තිබේ.
මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේසම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කර ඇති අතර, ඒ අනුව මේසම්බන්ධයෙන් සලකා බලා අදාළ තීරණය ගත් බවද කථානායක ජයසූරිය මහතා අද(09දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.