www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්යය නැරඹීමට පැමිණෙන විදේශිකයන් මෙරට ජනතාවට ආදර්ශයක් ලබා දෙමින් ඔවුන් පෙරහැර නැරඹීමට යොදා ගත් ඉටි රෙදි නවා රැගෙන යන ආකාරය ඊයේ (31) දා දැකගන්නට හැකි විය.
ප්රථම කුඹල් පෙරහර ගමන් ගත් දිනයේම එය නැරඹීමට පැමිණි බැතිමතුන් විසින් ඉටි කොළ හා ආහාර පාන ඔතා තිබූ කඩදාසි හා කසළ, ප්ලාස්ටික් වතුර බෝතල් දමා නගරය අපවිත්ර කර තිබුණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd