සීමානීර්ණ අභියාචනා කමිටුව විසින් සකස් කළ වාර්තාව මසක් තුළ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ශේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
පැෆරල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ මූලික අයිතිවාසමි පෙත්සමට අදාළව අමාත්‍යවරයාගේ නීතිඥයින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30දා) දැනුම් දුන්නේය.