හෝටල්, ආපන ශාලා හා තේ පැන් ශාලාවල සීනි භාවිතය පළිබඳව විශේෂ චක්‍රලේඛය උල්ලංඝණය කර වෙළෙඳසැල් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව මෙම පරීක්ෂා සිදුකරයි. මෙම චක්‍රලේඛය නොවැම්බර් මස 12 දා නික්තුත් කළ අතර එම නිති නොවැම්බර් 14දා සිට ක්‍රියාත්මක වෙයි.