මීගමුව දොන්බොස්කෝ කාර්මික පුහණු මධ්‍යස්ථානයක නේවාසිකව පුහුණුව ලබන සිසුන් 27 දෙනෙක් ආයතනය විසින් ලබාදෙන සවස තේ පානය කිරීමෙන් පසුව රෝගාතුර වී ඊයේ (08දා) සවස මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය කියයි.
සිසුවෙකු විසින් තේ සැදිම සදහා සිනි යැයි සිතා යුරියා බෑගයක් අත් වැරද්දකින් මුළුතැන්ගෙට ලබා දිමෙන් පසු තේ වලට යුරියා පොහොර මිශ්‍ර විමෙන් තේ පානට කල සිසූහු රෝගාතුර වී තිබෙන බව පොලීසිය කියයි.