සීනි ආනයනික බදු ඉහළ නංවා ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, සීනි කිලෝග්‍රෑම් එකක් ආනයනය කිරීමේදී අය කෙරෙන බද්ද රු.12/- කින් ඉහළ නංවා ඇත.
බදු ඉහළ නැංවීම මගින් දේශීය වෙළෙඳ පොළේ සීනි මිල ඉහළ නොයන බවත්, පාලන මිල දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය කියයි.