අවිස්සාවෙල්ල සීතාවක ප්රාදේශීය සභාවේ බලය සන්ධානයෙන් ගිලිහෙන ලකුණු පහළ වී තිබේ.
ඒ එහි ආණ්ඩුපක්ෂයේ මන්ත්රීවරු පස් දෙනෙක් ඊයේ (24දා) විපක්ෂයට එක්වීම හේතුවෙනි.
මේ වන විට එහි සංයුතිය පවතින්නේ සන්ධානයට මන්ත්රී ආසන 9ක් හා විපක්ෂයට මන්ත්රී ආසන 13ක් ලෙසිනි.
මීට ඉහතදී පැවැතියේ ආණ්ඩු පක්ෂයට මන්ත්රධුර 14ක් හා විපක්ෂයට මන්ත්රීධුර 8ක් ලෙසිනි.
සුරංජි සේනානි