සීගිරියේ කුරුටු ගී ලියූ තරුණිය නිදහස්
- 30 04 2015
- 10:19
- {{hitsCtrl.values.hits}} views
- . .
සීගිරියේ කැපත් පවුර කොණ්ඩකටුවකින් කටුගෑ තරුණිය ජනපති සමාව යටතේ අද නිදහස ලැබ තිබේ. එම වරදට ඇයට වසර දෙකක සිර දඬුවමක් නියම වූ අතර ඇය අනුරාධපුර බන්ධනාගාරයේ සිටියේය.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
