මෙවර නත්තල් දිනය සමරමින් සිරකරුවන් 550 දෙනෙකුට පමණ නිදහස ලබාදීමට රජය තීරණය කර තිබේ. සුළු වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින පිරිසක් ජනාධිපති නියමයෙන් අද(25දා) දිනයේ නිදහස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසීය.