www.ada.lk
2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින සියලුම ගුරු පුරප්පාඩු ඉදිරි වසරේදී සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අද (29දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති ජාතික ශික්ෂණ, විද්‍යා ඩිප්ලෝමාධාරීන් 431 ට ගුරු පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වගකීම් සහිත පුද්ගලයෙකු ලෙස පංති කාමරය ගොස් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ලෙසත්, තම ඉගැන්වීම් සම්බන්ධව අනාගතයේදී දරුවන්ට දොස්නැගීමට ඉඩ නොතබන ලෙසද අමාත්‍යවරයා පත්වීම් ලබාගන්නන්ගෙන් ඉල්ලා සිටියේය.
අපේ කාලයේ උගන්වපු සමහර ගුරුවරු හොඳට ඉගැන්නුවනම් අද අපි මීට වඩා ඉහළ තැනක ඉන්නේ කියලා අපි කියනවා නේද? ඔබ උගන්වන දරුවන්ට අනාගතේ එහෙම කියන්න ඉඩ තියන්න එපා යැයි අමාත්‍යවරයා කීය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd