රට බේරාගත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවිමට දිවිහිමියෙන් කටයුතු කරන බවත් තමන් කිසිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා විපක්ෂයට එක් නොවන බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
වරකාපොලදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිනී අමතමින් හෙතෙම මෙම අදහස් අද (26දා) පැවැසීය.
වරකාපොල රංගන රුවන්