ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිටත් ආරක්ෂක අංශ ප්‍රදේශයේ රැකවරණයට යවා ඇති බව කියැවෙයි.
පුද්ගලයන් තිදෙනෙකු පමණ ආපනශාලාවක් අත් ඔසවාගෙන සිටින ආකාරය දැකිය හැකි බවත්, අරාබි අකුරු සහිත කොඩියක් පෙනෙන බවත් කියැවෙයි.
ඔස්ට්‍රේලියානු අගමැතිවරයා කියා සිටින්නේ සිද්ධිය පාලනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි.