එළඹෙන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සිගරට් පැකට්ටුවේ 60% ආවරණය වන අයුරින් රූපමය අවවාද අතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ අද නැවතත් සිලෝන් ටොබැකෝ සමාගමට දැනුම් දුන්නේය.
එසේම දෙසැම්බර් 31වැනිදායින් පසුව රූපමය අවවාද නොමැති සිගරට් වෙළඳපළට නිකුත් නොකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.