සැර 5% ට අඩු බීර සඳහා බදු වැඩිකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
2015 නොවැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි සැර 5% ට අඩු බීර සඳහා සම්මත ලීටරයක් රු.190/- සිට 160/- දක්වා රු.30/- කින් පහත දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.