සමන්තුරයේදී සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද (05දා) අලුයම මෙම සිදුවීම සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 30ක් වයසැති මොරිස් මරීනා නම් වූ කාන්තාවකි.