දීපාවලී දිනය වඩාත් අර්ථවත් කරගැනීමට ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ව, ජාති ආගම් භේද දුරලා, සාමයෙන් සතුටින් ජීවත් වෙන්නට අධිටන් කරගනිමින් සැම හදවත් මනුෂ්‍යත්වයෙන් දල්වා ගනිමු යැයි සුභාශිංසන එක්කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අදාල නිවේදනය පහතින් දැක්වේ.