අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පැවැති සාදයකදී ආහාර විස වීමෙන් 60 දෙනෙක්ට අධික පිරිසක් රෝහල් ගතකර තිබේ. ඔවුන්ගෙන් පිරිසක් මධ්‍යම කඳවුර රෝහලටත් තවත් පිරිසක් කල්මුණේ රෝහටලත් ඇතුලත් කර තිබේ.
මෙසේ රෝහල් ගත කර ඇති පිරිසට වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද වන බව වාර්තාවෙයි.