සාගර විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස තිලක් ධර්මරත්න මහතා පත් කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අද (15දා) පෙරවරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.
තිලක් ධර්මරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර එංගලන්තයේ සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් සාගර විද්‍යාව පිළිබඳව පශ්චාද් උපාධිධාරියෙකි.