සහල් සඳහා මෙතෙක් තිබූ පාලන මිල නුදුරේදීම සංශෝධනය වන බව සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළිවේ. මෙහිදී නාඩු සහල් සහ අනෙකුත් සහල් කිලෝවක මිල රුපියල් 60- 64 දක්වා රුපියල් 4කින්ද, සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 70-75 දක්වා රුපියල් 5කින් වැඩි කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.