ස්වාභාවික ව්‍යවසනයෙන් විපතට පත් ජනතාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීමට ලබාදුන් පරිප්පු හා සහල් තොගයක් ගලෙන්බිඳුණුවැව ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලය අලෙවි කළ බවට ප්රදේශීවාසීහු චෝදනා කරති. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයෙන් ගලෙන්බිඳුණුවැවේ වෙළෙඳ සැලකට මෙම සහනාධාර තොගය බෙදා දුන්බව ඔවුහු සඳහන් සඳහන් කළෝය.