අද (29දා) දිවයිට පැමිණි සල්මාන් ඛාන් හා ජැකලීන් ෆර්නැන්ඩස් බොරැල්ලේ පැවැති සෞඛ්‍යය වැඩටහනකට එක්විය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ජනපතිගේ ඡන්ද සටනට ඔවුන් එක්වෙනවාද යන්න පිළිබඳව තවමත් ප්‍රකාශ නොවේ.
නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් දෙදෙනා ජනපතිගේ ඡන්ද සටනට එක්වූ බවයි.
ඡායාරූප අසාම් අමීන් ට්විටර් ගිණුම