විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව රජය විසින් ගෙන යන මර්ධනකාරී වැඩ පිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය සිසුන් හා දෙමාපියන් එක්ව අද (21දා) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඒ අනුව එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකානු තානාපති කාර්යාලයට මෙම පිරිස විසින් සංදේශයක් ද භාර දෙන ලදී.