මුදල් අවභාවිත කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා එළැඹෙන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කලපුව සංවර්ධනය කිරීමට රජය විසින් ලබාදුන් මිලියන 11.2ක මුදලක් අවභාවිත කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.