සයිටම් විරෝධය දින 05ක පාගමනකින්
- 26 07 2017
- 11:41
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
සයිටම් අහෝසි කරන ලෙස රජයට බලකිරීම සඳහා මේ මස 31 වැනිදා සිට දින 05ක විරෝධතා පාගමනක් හා රැලියක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
31 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කර 04 වැනිදා කොළඹට පැමිණ කොළඹදී මෙම රැලිය පවත්වන බවද එම සංගමයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්, භික්ෂු අන්තරය, දෙමාපිය සංගම්, වෘත්තීය සමිති එක්ව මෙම පාගමන හා රැලිය පවත්වන බවද ඔහු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
