මාලඹේ සයිට්ම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරියේදී ගලු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ, අන්තර්ව විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අතර සාකච්වාපක් පවත්වා තිබේ.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා කේ.ඩි. ලාල් කාන්ත යන ජවිපේ ඉදිරිපෙළ නායකයින් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
සයිටම් සම්බන්ධයෙන් සිදුකරන අරගලයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ උපරිම ශක්තියෙන් ක්‍රියාකරන බව ශිෂ්‍ය සංගම් වෙත ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබේ.