බදුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ කැන්දගොල්ල නැගෙනහිර ග්රාමීය බැංකුවේ කළමනාකරුව සිටි රුක්මල් සුරවීර (39) එම බැංකු සමිතියට අයත් (රුපියල් 1,052,5000) මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිරකණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 31දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු 2004-01-01 දින සිට 2011- 12-01 ක දින දක්වා මෙම මුදල් වංචාව සිදුකර තිබේ.