www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (07දා) දහවල් එම අධිකාරියේ සේවක සේවිකාවෝ නිහඬ විරෝධතාවක් පැවැත්වූහ. කොළඹ, බේස්ලයින් පාරේ පිහිටි එම අධිකාරිය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැති අතර, සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හා සේවක අඩත්තේට්ටම්වලට විරෝධය පා මෙම විරෝධතාව පැවැත්විණි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd