www.ada.lk
2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා
වර්තමානයේදී සම්පේ්රෂණ සංඛ්යාත මේ රටේ එක්තරා ව්යාපාරික සහ දේශපාලන සූදුවක් බවට පත්ව තිබෙන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මෙන්ම මෙම සංඛ්යාත ලබා ගන්නා පිරිස් සහ දේශපාලන ක්ෂේත්රයේ කටයුතු කරන පිරිස් ද මේ පිළිබඳ වගකීමෙන් කටයුතු කළයුතු බවද ජනාධිපතිවරා පැවැසීය.
දේශීය සිනමා, ටෙලි නාට්ය සහ සංගීත ක්ෂේත්රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත්රිත්වය අද (03දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
රටේ අනාගතය වෙනුවෙන් මුළු මහත් ජනතාව යහපත් ගමනක් ගෙන යාමට කලාකරුවන් ඇතුළු ක්ෂේත්රයේ සියලූදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බවත් එය ඉටුකිරීමේදී රජයක් ලෙස ලබාදිය හැකි සියලු සහයෝගය සහ ව්යවස්ථාපිත තත්ත්වයන් තහවුරු කරන බව ද ජනාධිපතිවරයා මෙයිදී පවසා ඇත.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd