www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා යෝජිත තාක්ෂණ පීඨය හා වෛද්‍ය පීඨය ලබාදීම නව කාන්තා නේවාසිකාගාරයට ආපනශාලාවක් ලබාදීම, ශිෂ්‍ය මර්දනය නවතාලීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් පදනම් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ පාගමනක් අද (22දා) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කෙරිණි. එම පාගමනේ විශේෂ අවස්ථා කිහිපයක් 'අද' කැමරා කාචයට හසුවුණේ මෙලෙසිනි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd