ඣාසබරගමුව පළාත් මහ අමාාත්ය මහීපාල හේරත් මහතාට සබරගමුව පළාත් සභාවේ දුන් බව කියන මෝටර් රථයක තිබී කංසා කිලෝ ග්රෑම් දෙකකට අධික ප්රමාණයක් සොයිගත් බව කෑගල්ල පොලීසිය කියයි.
මෝටර් රථය සමග සබරගමුව පළාත් සභාවේ රියදුරෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම කෑගල්ල කරඩුපනදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් කෑගල්ල පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඡායාරූප සමන් විජයබණ්ඩාර