දැදිගම ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක, සබරගමුව පළාත් මන්ත්රී උදයකාන්ත ගුණතිලක මහතාට මෙවර මහ මැතිවරණය සඳහාා සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා ලබා නොදීමට එරෙහිව විරෝධය දක්වමින් ඔහුගේ අාධාර කරුවන් වරකාපොළ නගරයේ විරෝධතාවක නිරත වෙමින් සිටියි.
කොළඹ නුවර මාර්ගය අවහිර කරමින් මෙම විරෝධය පවත්වන අතර එය පාලනය කිරීම සඳහා වරකාපොළ පොලීසියේ නිලධාරීන්ද එක්ව නොසිටියි.