සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා අද (15දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියහ.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 225 දරණ ගුවන් යානයෙන් පෙ.ව. 7.30ට ඩුබායි බලා පිටත්ව ගියහ.