කොළඹ දිස්ත්රික්කයේ බටහිර කොළඹ ආසනය ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. එහි දෙවැනි ස්ථානය මනෝ ගනේෂන් මහතාගේ නායකත්වය යටතේ පවතින ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණට හිමිවිය. සන්ධානය තෙවැනි ස්ථානයට පත්විය.
එක්සත් ජාතික පක්ෂය 7073 - 32.97%
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ 5703- 26.58%
එක්සත් ජනතා නිදහස් සන්ධානය 4783 - 22.29%
ප්රජාතන්ත්රවාදී පක්ෂය 1098 - 5.12%