රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේදී අද (29දා) පෙ.වත 9.00ට ආරම්භ වූ සෞඛ්‍යය සායනය මගින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සිදුවන බව මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි.
මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්ට ලිපියක් යොමු කරමින් ඔවුන් පවසන්නේ අදාළ සායනය නැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.