එක්සන් ජනතා නිදහස් සන්ධානයේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ජාතික ලැයිස්තුවට නම් කොට තිබේ. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඒ.එච්.එම්. ෆවුසි, තිස්ස අත්තනායක, සරත් අමුණුගම, ඩිලාන් ගමගේ, ජේ. ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ෆයිසර් මුස්තාපා, රජිවි විජේසිංහ ඇතුළු 29 දෙනෙක් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.